හම්බන්තොට ඉඩම් චීන ආයෝජකයන්ට ලබා දීමට හා මාගම්පුර වරාය විකිණීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව බෞද්ධ භික්ෂුන් වහන්සේ පෙරටු කොටගත් උද්ඝෝෂකයන් සිය ගණනින් විරෝධය පල කොට තිබේ.