ඇයි ඉතින් දුන්නාට මොකද කියන...බෙදුම්වාදීන්ට දුන්න කන පැලෙන පිළිතුර ............... ශ්‍රී ලාංකික සමගිතා සංවිධානය ලන්ඩනයේ සංවිධානය කල රට බෙදන ව්‍යවස්ථා මර උගුල පරදවමු විශේෂ සම්මන්ත්‍රණය ඇමතු රියර් අද්මිරාල්(විශ්‍රාමික) ආචාර්‍ය සරත් විරසේකර