Surprise Me!

එදා අප තුළ තිබුණේ රට වේගවත් සංවර්ධනයක් කරා යොමු කිරීමේ සිහිනය පමණයි

2017-03-06 87 Dailymotion

පන්දහසක් ජීවිත පූජා කර විසිනම දහසක් ආබාධිතයින් බවට පත්වන තත්ත්වයක් උදාවූයේ ඔවුන් එදා සිය පුද්ගලිකත්වය අමතක කර තමන්ගේ ජීවත්වීමේ ආශාව අතහැර දිනාගත් මේ දේශය මෙලෙස දියව යාමට ඉඩදි බලා සිටිය යුතු යන්න අද මේ රටේ දේශප්‍රේමි ජනතාවට ඇති ගැටලුව බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.