විහඟ ගීතය නිහඬ ඇයි කියනු මැන කොඳුරා නොපෙනෙනා දුර ඇත කුටියක සිරවෙලා විහඟ ගීතය නිහඬ සුසුමක නැවතිලා පද රචනය නීලාර් එන කාසිම් සංගීතය එච් එම් ජයවර්ධන