කාසි ගෙවා ගන්නත් බැරි කාසි වලට දෙන්නත් බැරි මේ ලොව මිල කරන්න බැරි එක දෙයක් තිබේ එයයි ආදරේ ඔබේ මගේ මේ හිත්වල උපන් ආදරේ